ජලභීතිකාව කියන්නේ, හැදුනොත් මරණය නියත, මාරාන්තික ලෙඩක්. නමුත් ජලභීතිකා රෝගී සතෙක් ඔයාව හපා කෑවට පස්සේ, වෛද්‍ය උපදෙස් අනුව ජලභීතිකා එන්නත ගත්තොත්, ඔයාට මේ රෝගයෙන් සම්පූර්ණ ආරක්ෂාවක් ලැබෙනවා. ජලභීතිකා එන්නට ගැන හරියටම දැනගන්න, මේ ලිපිය ඉවර වෙනකන් කියවන්න. ඔයාව සතෙක් හපා කෑවොත්, ජලභීතිකාව වළක්වා ගන්න කරන්න ඕනි ප්‍රථමාධාර ගැන, අපි කලින් ලිපියකින් කියලා දුන්නා. ඉතින් ජලභීතිකාව […]
ඔයාව බල්ලෙක් කෑවොත් කරන්න ඕනි මොනවාද ? හැදුණොත් මරණය නියත, ජලභීතිකාවෙන් බේරෙන්න නම් අපි කරන්න ඕනි දේවල් ගැන අපි දැන් බලමු. ජලභීතිකාව කියන්නේ, මේ වෙනකන් සාර්ථක ප්‍රතිකාරයක් හොයාගෙන නැති, හැදුණොත් අනිවාර්යයෙන්ම මිය යන මාරාන්තික ලෙඩක්. ඔයාව ජලභීතිකා රෝගී බල්ලෙක් හෝ පූසෙක් හපා කෑවොත් හෝ හීරුවොත්, ජලභීතිකා වෛරසය ඔයාගේ ඇඟට ඇතුළු වෙනවා. ඒ වගේම දඬුලේනුන්, උගුඩුවා, […]
උණුවතුර ඇඟට වැටිලා, තාච්චියේ තෙල් ඇඟට වැටිලා පිළිස්සුම් තුවාල ඇති වෙන එක ගොඩක් අයට වෙන දෙයක්. නමුත් පිළිස්සුමකින් ඔයාගේ හමට වෙන හානිය අවම කරගන්න, එහෙම වෙලාවක කරන්න ඕනි ප්‍රතිමාධාර ගැන ඔයා දන්නවාද ? ඔයා අද ඉගෙන ගන්න දේවල් ඔයාගේ හෝ ඔයාගේ ළඟ ඉන්න කෙනෙක්ගේ ජීවිතය බේරගන්න වැදගත් වේවි. කළ යුතු පලවෙනිම දේ ඒ තමයි ගිනි […]
මේ වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් වැදගත්ම දේ තමයි, දවසකට ලීටර් 3ක් වත් වතුර බොන එක. ඔයා විජලනය වෙලාද, තව වතුර බොන්න ඕනිද කියලා, ඔයාට ඔයාගේ මුත්‍රාවල පාටින් දැන ගන්න පුළුවන්. ඔයාගේ ළඟ වතුර බෝතලයක් තියාගෙන, තිබහ හැදෙනකන් ඉන්නේ නැතුව හොඳින් වතුර බොන්න. ව්‍යායාම කරන වෙලාවට, විදුලි පංකා හෝ වායුසමීකරණ ළඟ ඉන්නකොට, වැඩිපුර වතුර බොන්න අමතක […]
ප්‍රමාණයෙන් කුඩා මුත්‍රාගල් වලට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ඒවා දරුණු රෝග ලක්ෂණ ඇති කරන්නෙත් නැතුව ඉබේටම මුත්‍රා සමඟ පිට වෙලා යනවා. ඒ ප්‍රමාණයට වඩා විශාල මුත්‍රාගල් තියෙන කෙනෙක්ට, මුත්‍රා නාල තාවකාලිකව ප්‍රසාරණය වෙන බෙහෙත්, වෛද්‍යවරයා විසින් නියම කරනවා. බෙහෙත් පෙති වලින් ඉවත් කරන්න බැරි මුත්‍රා ගල් වලට වෙනත් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. පළවෙනි ක්‍රමයේදී, ඔයාගේ ඇඟට […]
ඔයා අද වතුර බිව්වා අඩුයි නේද ? වතුර අඩුවෙන් බීලා ඇඟ විජලනය වුණොත්, ඔයාට මුත්‍රා ගල් හැදෙන්න පුළුවන් කියලා දන්නවාද ? ඔයාගේ මුත්‍රාවල තියෙන ඛනිජ සහ අම්ල ලවණ කැටි ගැසීමෙන් තමයි මුත්‍රා ගල් හැදෙන්නේ. ඔයාට මුත්‍රාගල් තියෙනවාද කියලා දැනගන්නේ කොහොමද ? ඔයාගේ වකුගඩු වල, මුත්‍රා නාල වල, මුත්‍රාශයේ වගේ මුත්‍රා මාර්ගයේ නොයෙක් තැන් වල මුත්‍රාගල් […]
මත් වතුර බොන, දුම්පානය කරන, බුලත්විට සපන ඔබේ හිතවතුන්ට, මුඛ පිළිකාව සෑදීම වළකා ගන්නේ කොහොමද ? ශ්‍රී ලංකාවේ පිරිමි අයට වැඩිපුරම හැදෙන පිළිකාව වන්නේ මුඛ පිළිකාවයි. ඔබේ කටේ පිළිකාවක් ඇතිවීමට පෙර, කටේ වෙනස්කම් වලින් මුඛ පිලිකාවක් තිබෙන බව හදුනා ගන්න පුලුවන්. පිළිකාවක් ඇතිවීමට පෙර, කටේ ඇති වන වෙනස්කම් මේ වෙනස්කම් හඳුනා ගැනීමට නම්, ඔබ මාසයකට […]
ෆෝන් එක ඔබ ඔබ ගොඩක් වෙලා ටොයිලට් එකේ වාඩි වෙලා හිටියොත්, අර්ශස් රෝගය හැදෙන්න අවදානමක් තියෙනවා කියලා දන්නවාද ? මළපහ සමඟ ලේ පිටවීම, ගුද මාර්ගය ළඟ ගෙඩි තියෙනවා වගේ දැනීම, අර්ශස් රෝගය හැදුණොත් ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඔයාට අර්ශස් රෝගය හැදෙන එක වළක්වාගන්න නම් මුලින්ම ඔයා මේ රෝගය හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනි. අර්ශස් රෝගය හැදෙන්නේ […]
Appendicitis කියන්නෙ මොකක්ද? Appendicitis කියන වචනේ අහලා තිබුණට, මේ ලෙඩේ ගැන හරියටම දන්නේ නෑ නේද ? උණ්ඩුක පුච්චය අයින් කළොත් ඔයාට මොකක්ද වෙන්නේ කියලා අපි හරියටම දැනගමු. ඔයාගේ ආහාර මාර්ගයේ, මහා බඩවැල පටන් ගන්න තැන, උණ්ඩුක පුච්චය, නැත්නම් appendix කියන, පොඩි මල්ලක් වගේ අවයවයක් තියෙනවා. මේ මල්ල, මහ බඩවැලට ඇරෙන තැන, මොකක් හරි හේතුවක් නිසා […]
දුම් වැටි කියන්නේ ඔයාට මිය යන්න තියෙන අමාරුම විදිය. එහෙම කියන්න හේතුව තමයි, දුම්වැටි පාවිච්චි කරන කෙනෙක්, කියල ඉවර කරන්න බැරි තරම් දරුණු ලෙඩ රෝග ගණනාවකට ගොදුරු වෙලා, අවුරුදු ගණනක් විඳවලා තමයි මිය යන්නේ. ඉතින් මේ තරම් විඳවන්න වෙනවා කියලා දැන දැනත්, ලංකාවේ තරුණයෝ විතරක් නෙවෙයි, තරුණියෝ පවා දුම්පානය පටන් ගන්නේ ඇයි ? ලංකාවේ තරුණ […]