මංකි පොක්ස් රෝගී පුද්ගලයෙකු මුලින්ම වාර්තා වන්නේ 1970 වර්ෂයේදී කොංගෝ රාජ්‍යයෙන්. මුල් කාලයේදී අප්‍රිකානු රටවලට සීමා වී තිබුණොත්, මෑත කාලයේදී රටවල් 70 වැඩි ගණනකින් මංකි පොක්ස් රෝගය වාර්තා වීම නිසා, 2022 වර්ෂයේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, මෙම රෝගය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කරනු ලැබුවා. මෙම රෝගය සෑදෙන්නේ වෛරසයක් නිසයි. මෙම රෝගය ඔබේ ඇඟට […]


