Archives

HIV බෝවෙන්න පුළුවන් ක්‍රම

පොදු වැසිකිළි භාවිතා කළොත් ඔබට AIDS බෝවෙනවා ද ?  මේ දිනවල ශ්‍රී ලංකාවේ වාර්තා වන HIV රෝගීන් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් තියෙනවා. මේ නිසා, HIV රෝගියෙකුගෙන්, ඔබට HIV බෝවෙන්න පුළුවන් ක්‍රම දැනගැනීම, ඉතාම වැදගත්! HIV වෛරසය ඔබේ ඇඟට ඇතුළු වුණොත්, මේ වෛරසයට පුළුවන්, ටිකෙන් ටික ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය, ඒ කියන්නේ රෝග වලට විරුද්ධව ඔබේ ඇඟ දක්වන […]

Read More
HPV එන්නත ලබා දීමෙන්, ඔබේ දියණියව ගැබ්ගෙල පිළිකාවෙන් රැක ගනිමු. 

ගැබ්ගෙල පිළිකාව වළක්වා ගැනීමට නම් ? ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන මගින්, HPV වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය ඇති කිරීම සඳහා, HPV එන්නත හඳුන්වා දී තිබෙනවා. මෙම HPV එන්නත, පාසල් ප්‍රතිශක්තීකරණ වැඩ සටහනේදී, 6 ශ්‍රේණියේ ගැහැණු දරුවන්ට, මාත්‍රා දෙකකින් ලබා දෙනු ලබනවා. පළමු මාත්‍රාව ලබා ගෙන මාස හයකට පසුව ඊළඟ මාත්‍රාව ලබා ගත යුතු වෙනවා.  මීට අමතරව ඔබේ ප්‍රදේශයේ […]

Read More
ගැබ්ගෙල පිළිකාව පිළිබඳව ඔබ දැනුවත්ද ?

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර, බහුලතම පිළිකා වර්ගයක් වන ගැබ්ගෙල පිළිකාව පිළිබඳව ඔබ දැනුවත්ද ? ගැබ්ගෙල (cervix) කියන්නේ, ගර්භාෂය සහ යෝනි මාර්ගය අතර පිහිටන ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ අභ්‍යන්තර කොටසක්. ගැබ්ගෙල පිළිකාවක් ඇතිවීමට බලපාන මූලිකම හේතුව වන්නේ , හියුමන් පැපිලෝමා නමැති වෛරසය (HPV) ඔබේ ඇඟට ඇතුළු වී ගැබ්ගෙල ප්‍රදේශයේ දිගු කාලයක් පවතින ආසාදනයක් ඇති කිරීමයි. දැනටමත් HPV […]

Read More
sex කරන්න කලින් දැනගත යුතු කරුණු  

හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැති ශ්‍රී ලංකාවේ පුරවැසියකු වෙන ඔබ, sex කරන්න කලින් දැනගත යුතු කරුණු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, යෝනි ( vaginal sex ), ගුද ( anal sex ) හා මුඛ ( oral sex ) සංසර්ගය මගින් පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වෙනවා. ලිංගාශ්‍රිත රෝගවල පොදු ලක්ෂණ වෙන්නේ, ලිංගික සම්බන්ධතාවයකදී කොන්ඩම් භාවිතා කිරීමෙන් ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා […]

Read More
තැලසීමියා පරීක්ෂාවක් සිදු කර ගැනීමේ වැදගත්කම දන්නවාද ? 

ඔබගේ ලෙයින් හෙට උපදින දරුවා තැලසීමියා රෝගියකු වීමේ අවදානමෙන් ගලවා ගනිමු ! විවාහ ගිවිස ගැනීමට පෙර, තැලසීමියා පරීක්ෂාවක් සිදු කර ගැනීමේ වැදගත්කම දන්නවාද ?  ඔබේ පෙණහලු වලට ඇතුළු වන ඔක්සිජන් ශරීරය පුරා බෙදා හරින්නේ, ඔබේ ලේ වල ඇති රතු රුධිර සෛල මගිනුයි. රතු රුධිර සෛල රතු පැහැති වන්නේ හිමෝග්ලොබීන් නිසයි.තැලසීමියා රෝගය වැළඳුණු රෝගියකුගේ හිමෝග්ලොබීන් වල […]

Read More
ඔබේ සම මත තිබෙන සුදුමැලි හෝ රතු පැහැති ලප ලාදුරු නිසා ඇතිවූ ඒවා විය හැකියි.

ලාදුරු තවමත් ලංකාවේ තිබෙනවා!  ️ඔබේ සම මත තිබෙන සුදුමැලි හෝ රතු පැහැති ලප ලාදුරු නිසා ඇතිවූ ඒවා විය හැකියි. ලාදුරු රෝගය බැක්ටීරියාවක් මගින් බෝවන, සමට සහ ස්නායු වලට හානි ඇති කරන රෝගයක්.  ශ්‍රී ලංකාව තුළ, වසරකට නව ලාදුරු රෝගීන් 2000ක් පමණ හඳුනා ගැනෙනවා. ලාදුරු රෝගය හඳුනාගැනීමට ප්‍රමාද වී, ප්‍රතිකාර ගැනීම ප්‍රමාද වුණොත්, මේ නිසා ලාදුරු […]

Read More
දිවට රස ලුණු හදවතට හොඳ නැත්තේ ඇයි?

හදවත් රෝග තියෙන අයට, ලුණු කෑම අඩු කරන්න කියලා වෛද්‍යවරුන් උපදෙස් දෙන බව ඔබ අහලා ඇති. මොකක්ද මේකේ වෛද්‍ය විද්‍යාත්මක පදනම ? හදවත තමයි අපේ ශරීරයේ රුධිර පොම්පය විදියට ක්‍රියා කරලා, ඇඟ පුරා රුධිරය බෙදා හරින්නේ. යම් හේතුවක් නිසා ඇඟේ මුළු රුධිර ප්‍රමාණය ගොඩක් වැඩි වුණොත්, වරකට විශාල රුධිර පරිමාවක් පොම්ප කරන්න වෙනවා. හෘද රෝග […]

Read More
ගැබිණි ඔබේ සුරතල් පූසා නූපන් බිළිඳුට අවදානමක්ද?

ඔබ ගර්භණී මවක් නම්, සුරතල් පූසන් ඇතිකිරීම, ඔබේ නූපන් බිළිඳාට හානිදායක විය හැකි බව ඔබ දැන සිටියාද ? පූසන්ගේ අහාර මාර්ගය වාසස්ථානය කරගත්, toxoplasmosis නම් පරපෝෂිතයෙක් ඉන්නවා. පූසන් මලපහ කරනවිට ඒ එක්කම, toxoplasmosis පරපෝෂිතයාගේ ජන්මාණු ( sporulated oocytes ) දහස් ගණනක් නිකුත් වෙනවා. මේ ජන්මාණු ඔබේ අතේ තැවරිලා, ආහාර ගනිද්දී හෝ ශ්වසනයෙන් හෝ, ඔබේ ඇඟට […]

Read More
ස්වයං පියයුරු පරීක්ෂාව

පියයුරු පිළිකාවක් නිසා ඔබේ පියයුරු ඉවත් කරන්න වුණොත් ? එහෙම වෙන එක වළක්වා ගන්න මේ කරුණු ඔබට වැදගත් වේවි. පියයුරු පිළිකා වලට මූලික අවස්ථාවල දීම ප්‍රතිකාර කළොත්, වඩා සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඔබේ පියයුරු වල ඇතිවන පිළිකා, මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීමේ වැඩිම වගකීම පැවරෙන්නේ ඔබටමයි. මේ සඳහා ඔබ විසින් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකර ගත යුතුයි. විශේෂයෙන් […]

Read More
මංකි පොක්ස් රෝගය පිළිබඳව ඔබ දැනුවත්ද ?

මංකි පොක්ස් රෝගී පුද්ගලයෙකු මුලින්ම වාර්තා වන්නේ 1970 වර්ෂයේදී කොංගෝ රාජ්‍යයෙන්. මුල් කාලයේදී අප්‍රිකානු රටවලට සීමා වී තිබුණොත්, මෑත කාලයේදී රටවල් 70 වැඩි ගණනකින් මංකි පොක්ස් රෝගය වාර්තා වීම නිසා, 2022 වර්ෂයේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, මෙම රෝගය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කරනු ලැබුවා. මෙම රෝගය සෑදෙන්නේ වෛරසයක් නිසයි. මෙම රෝගය ඔබේ ඇඟට […]

Read More
Health simplified your way
crossmenu