Archives

මැලේරියා මාරයා යළිත් හිස ඔසවයිද ? 

පිටරටින් එන උණ රෝගීන් නිසා, මැලේරියා මාරයා යළිත් හිස ඔසවයිද ?  මැලේරියා රෝගය බෝ වෙන්නේ ඇනෝපිලස් (Anophelus) මදුරුවා දෂ්ට කරද්දී අපේ ඇඟට ඇතුළු වෙන Plasmodium පරපෝෂිතයා නිසයි. ලංකාව ඇතුලේදීම මැලේරියා රෝගය වැලඳුන රෝගීන් (endogenous cases) නැති වුණත්, පිටරට ඉඳලා එන මැලේරියා රෝගීන් නිසා ලංකාවේ ආයෙත් malaria පැතිරීමේ ලොකු අවදානමක් තියෙනවා. හේතුව, මැලේරියා රෝග වාහක ඇනෝපිලස් […]

Read More
චිකුන්ගුන්යා රෝගය ගැන දැනගමු !

චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තියේ සැළකිය යුතු වැඩිවීමක් මේ දිනවල වාර්තා වෙනවා. ආසාදිත මදුරුවෙක් ඔබව දෂ්ඨ කළොත්, මදුරුවාගේ ඇඟේ සිට, මෙම රෝගය ඇති කරන වෛරසය ඔබේ ඇඟට ඇතුළු වෙලා, රෝගය හැදෙන්න පුළුවන්. මේ රෝගයේ රෝග ලක්ෂණ මොනවාද ? වැනි ලක්ෂණ මේ රෝගයේදී ඇතිවෙනවා. මේ රෝග ලක්ෂණ තියෙනවා නම්, ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වැදගත්. එළිමහනේ ගැවසෙන දරුවන්ට මදුරුවන් […]

Read More
Migraine වලට බෙහෙත් තියෙනවාද ?

Migraine පාලනය කරගන්නේ කොහොමද කියලා අපි කතා කරමු. Migraine තියෙන කෙනෙක්ට දෙන බෙහෙත් ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. එක් කාණ්ඩයක් තමයි, ඔලුව කැක්කුමක් හැදුණු වෙලාවට ඒ ඔලුව කැක්කුමේ වේදනාව අඩු වෙන්න දෙන වේදනානාශක. Migraine තියෙන කෙනෙක් ඔලුවෙකුම හැදුනු වහාම වෛද්‍යවරයා ඔබට නියම කරපු වේදනාශක බෙහෙත ගන්න ඕනි. අනික් කාණ්ඩය තමයි, Migraine රෝගය යටපත් කරන්න දෙන […]

Read More
මිග්‍රේන් ගැන හරියටම දැනගමු !

ඔයාට සැරින් සැරේට ඔලුව කැක්කුම හැදෙනවාද ? ගොඩක් දෙනෙක්ට මෙහෙම වෙන්න හේතුව තමයි migraine නොහොත් ඉරුවාරදය නමුත් ඔයාගේ ඔලුව කැක්කුමටත් හේතුව මේකද ? මිග්‍රේන් තියෙන කෙනෙක්ට රෝගය උත්සන්න වෙද්දී, වෙන කිසිම වැඩක් කරගන්න බැරි වෙන තරමේ දරුණු ඔලුව කැක්කුමක් දැනෙනවා. මිග්‍රේන් තියෙන කෙනෙක්ට ඔලුව කැක්කුම හැදෙන්නේ මොන වෙලාවලදීද ? මේ වගේ විවිධ හේතු හින්දා, migraine […]

Read More
ඩෙංගු හැදුණොත් හිතුමනාපෙට වේදනානාශක බොන්න එපා !

ඩෙංගු උණ හැදුණොත් ජීවිතය බේරගන්න, මේ පණිවිඩය හරිම වැදගත් ! උණ හැදුණු කෙනෙක්ව ගෙදර තියාගෙන, Aspirin, Brufen, Diclofenac, Mefenamic acid වගේ වේදනානාශක බෙහෙත් දුන්නොත්, ඒ කෙනාගේ ජීවිතය නැති වෙන්න පවා අවදානමක් තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද ? උණ හැදුනම ඇඟේ පතේ අමාරුව සහ ඔලුව කැක්කුම අඩු වෙන්නත්, උණ අඩු වෙන්නත් කියලා, ගෙදර තියෙන NSAIDs කාණ්ඩයට […]

Read More
ඩෙංගු රෝගය ගැන හරියටම දැනගමු

මේ දවස්වල වසංගතයක් වෙලා තියෙන ඩෙංගු රෝගය, ඔයාලටත් කොයි වෙලාවේ හරි හැදෙන්න අවදානමක් තියෙනවා. ඩෙංගු මදුරුවෙක් ඔබට දෂ්ට කලාම, මදුරුවාගෙන් ඔබේ ඇඟට ඩෙංගු වෛරසය ඇතුළු වෙනවා. ඩෙංගු වෛරසය ඇගේ තිබුණත් ගොඩක් දෙනෙක්ට උණ හෝ වෙනත් රෝග ලක්ෂණ කිසිවක් ඇති වන්නේ නැහැ. රෝග ලක්ෂණ ඇතිවෙන අයට ඩෙංගු උණ හෝ ඩෙංගු රක්තපාත තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. කලින් ඩෙංගු […]

Read More
රක්තහීනතාවය (ලේ අඩු කම/ ඇනීමියාව)

මහන්සි ගතිය, කරකැවිල්ල, මුහුණ සුදුමැලි වීම තිබෙනවාද ? ඔබට රක්තහීනතාවය තිබෙනවා විය හැකියි.  රක්තහීනතාවය (ඇනීමියාව) කියන්නේ, ඔබේ රතු රුධිර සෛලවල තිබෙන හිමොග්ලොබින් කියන සංඝටකය අඩුවීම නිසා ඇතිවන රෝගයක්. හිමොග්ලොබීන් වල කාර්යය වෙන්නේ ඔබේ ඇඟේ සෛලවලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රවාහනය කිරීමයි. හිමොග්ලොබින් අඩු වුණාම, ඔබේ සෛල වලට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබෙන නිසා පහත රෝග ලක්ෂණ ඇති වෙන්න […]

Read More
එකම දේ නැවත නැවත කරන්න හිතෙන OCD

ඔයා දොර lock කළාද කියලා හරියටම sure නැතුව, ගමනක් යන්න කළින් නැවත නැවත අගුල check කරනවාද ? අත්වල විෂබීජ තියෙනවා කියලා හිතලා, නිතර නිතර දවසට විසි වතාවක් විතර අත හෝදනවාද ? මේකට හේතුව, ඔයාට OCD, ඒ කියන්නේ obsessive compulsive disorder තිබීම වෙන්න පුළුවන්. මේ තත්ත්වයේදී, ඔයාගේ හිතට නිතර නිතර එකම විදියේ සිතුවිලි, රූප, ආවේග වගේ […]

Read More
සමාජ මාධ්‍ය වලින් අනෙක් අයට හිංසා කරන්න එපා (සයිබර් බුලීන්)

This is a shorter excerpt to demonstrate how the layout will look.

Read More
පසු ප්‍රසව විශාදය

This is a shorter excerpt to demonstrate how the layout will look.

Read More
Health simplified your way
crossmenu