Category: Surgery – ශල්‍ය රෝග

බැක්ටීරියාවකින් හැදෙන ගැස්ට්‍රයිටිස්

බැක්ටීරියාවකින් ගැස්ට්‍රයිටිස් හැදෙනවා කියලා ඔයා දැනගෙන හිටියද ? නිධන්ගත, ඒ කියන්නේ කාලයක් තිස්සේ තියෙන ගැස්ට්‍රයිටිස් වලට ප්‍රධාන හේතුව තමයි, Helicobactor pylori කියන බැක්ටීරියාව ආමාශ බිත්තිය ආසාදනය කිරීම. ගැස්ට්‍රයිටිස් වලට මේ විදියට බැක්ටීරියාවක් හේතු වෙන්න පුළුවන් කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. මේ බැක්ටීරියාව ගොඩක් වෙලාවට ඇඟට ඇතුළු වෙන්නේ ,අපි පොඩි කාලයේදි අපි කන කෑම සහ වතුර […]

Read More
ගැස්ට්‍රයිටිස් හැදෙන එක වළක්වා ගන්නේ කොහොමද ?

ගැස්ට්‍රයිටිස් හැදෙන්න විවිධ හේතු තියෙනවා. මේ හේතු වළක්වා ගත්තොත් ඔයාට ගැස්ට්‍රයිටිස් වලින් බේරෙන්න පුළුවන්. 1. සිගරට් සහ මත්පැන් සිගරට් සහ මත්පැන් කියන්නේ ගැස්ට්‍රයිටිස් වලට බලපාන ප්‍රධාන හේතු දෙකක්. ගැස්ට්‍රයිටිස් වල සංකූලතාවයක් වෙන ආමාශයේ තුවාල (peptic ulcers) ඇතිවෙන්නත්, විශේෂයෙන් සිගරට්, ඒවගේම ඇල්කොහොල් හේතු වෙනවා. ඉතින් සිගරට් සහ මත්පැන් භාවිතය නවත්වන එක, ගැස්ට්‍රයිටිස් වළක්වා ගන්න ඉතාම වැදගත්. […]

Read More
ගැස්ට්‍රයිටිස් කියන්නෙ මොකක්ද?

ඔයාට බඩ පපුව දැවිල්ලත් එක්ක, ඔක්කාරය, කෑම අරුචිය, බඩ පුරවා දැමීම තියෙනවා නම් ඔයාට ගැස්ට්‍රයිටිස් තියෙනවා වෙන්න පුළුවන්. අපි මුලින්ම බලමු, ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ කොහොමද කියලා ? ඔයාගේ ආමාශය ඇතුළේ, කෑම ජීර්ණය කරන්න උදව්වෙන එන්සයිම සහ ඇසිඩ් තියෙනවා. මේ එන්සයිම සහ ඇසිඩ් වලින්, ආමාශයේම බිත්තිය damage වෙන එක වළක්වා ගන්න, ආමාශ බිත්තියේ විවිධ ආරක්ෂක ක්‍රම තියෙනවා. […]

Read More
අත හිරිවට්ටන carpal tunnel syndrome සදහා ප්‍රතිකාර

ඔයාගේ අතේ සහ ඇඟිලි වල වේදනාවක්, හිරි ගතියක් ඇති කරන්න පුළුවන් carpal tunnel syndrome කියන රෝගය ගැන අපි කලින් ලිපියෙන් කතා කළා. මේ රෝග ලක්ෂණ නිසා ඔයා වෛද්‍යවරයෙක්ව මුණ ගැහුණාම, රෝගය තහවුරු කරගන්න පරීක්ෂණ සිදු කෙරෙනවා. තෙරපීමට ලක්වුණු ස්නායුවේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න, nerve conduction test කියන පරීක්ෂණය සිදු කෙරෙනවා. මීට අමතරව අනෙක් අවදානම් සාධක […]

Read More
අත හිරිවට්ටන carpal tunnel syndrome

ඔයාගේ අතේ සහ ඇඟිලි වල වේදනාවක්, හිරි ගතියක් තියෙනවා නම්, ඔයාට carpal tunnel syndrome කියන රෝගය ඔයාට හැදිලා තියෙන්න අවදානමක් තියෙනවා. මේ රෝගය හැදෙන්නේ ඇයි ? ඔයාගේ මැණික් කටුව ළඟ තියෙන අස්ථි වලින් හැදෙන, carpal tunnel කියන තැන හරහා, ඔයාගේ අත දිහාවට ස්නායුවක් ගමන් කරනවා. Median nerve කියන මේ ස්නායුව, මේ තැනේදී තෙරපීමට ලක් වෙන […]

Read More
බල්ලෙක්ට ජලභීතිකාව හැදිලද කියලා අඳුර ගන්නේ කොහොමද ?

ඔයාව සතෙක් හපා කෑවොත්, ජලභීතිකාව වළක්වා ගන්න කරන්න ඕනි ප්‍රථමාධාර ගැන සහ ජලභීතිකා එන්නත ගැන අපි කලින් ලිපියකදි කියලා දුන්නා. ඔයාව බල්ලෙක් හපා කෑවොත්, ඒ බල්ලව ගෙදර කූඩුවක දාලා හෝ බැඳලා තියාගන්න පුළුවන් නම්, දවස් 14ක් යනතුරු සතාව නිරීක්ෂණය කරන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබෙනවා. සතාට ජලභීතිකා රෝග ලක්ෂණ ඇතිවුණොත් හරි, සතා පැනලා ගිහින් නැවත හොයාගන්න […]

Read More
ඔයාව බල්ලෙක් කෑවොත්, injection ගහගන්න ඕනි කොහොමද

ජලභීතිකාව කියන්නේ, හැදුනොත් මරණය නියත, මාරාන්තික ලෙඩක්. නමුත් ජලභීතිකා රෝගී සතෙක් ඔයාව හපා කෑවට පස්සේ, වෛද්‍ය උපදෙස් අනුව ජලභීතිකා එන්නත ගත්තොත්, ඔයාට මේ රෝගයෙන් සම්පූර්ණ ආරක්ෂාවක් ලැබෙනවා. ජලභීතිකා එන්නට ගැන හරියටම දැනගන්න, මේ ලිපිය ඉවර වෙනකන් කියවන්න. ඔයාව සතෙක් හපා කෑවොත්, ජලභීතිකාව වළක්වා ගන්න කරන්න ඕනි ප්‍රථමාධාර ගැන, අපි කලින් ලිපියකින් කියලා දුන්නා. ඉතින් ජලභීතිකාව […]

Read More
ජලභීතිකාව ගැන හරියටම දැනගමු

ඔයාව බල්ලෙක් කෑවොත් කරන්න ඕනි මොනවාද ? හැදුණොත් මරණය නියත, ජලභීතිකාවෙන් බේරෙන්න නම් අපි කරන්න ඕනි දේවල් ගැන අපි දැන් බලමු. ජලභීතිකාව කියන්නේ, මේ වෙනකන් සාර්ථක ප්‍රතිකාරයක් හොයාගෙන නැති, හැදුණොත් අනිවාර්යයෙන්ම මිය යන මාරාන්තික ලෙඩක්. ඔයාව ජලභීතිකා රෝගී බල්ලෙක් හෝ පූසෙක් හපා කෑවොත් හෝ හීරුවොත්, ජලභීතිකා වෛරසය ඔයාගේ ඇඟට ඇතුළු වෙනවා. ඒ වගේම දඬුලේනුන්, උගුඩුවා, […]

Read More
පිළිස්සීමකදී කල යුතු දේවල් දැනගනිමු

උණුවතුර ඇඟට වැටිලා, තාච්චියේ තෙල් ඇඟට වැටිලා පිළිස්සුම් තුවාල ඇති වෙන එක ගොඩක් අයට වෙන දෙයක්. නමුත් පිළිස්සුමකින් ඔයාගේ හමට වෙන හානිය අවම කරගන්න, එහෙම වෙලාවක කරන්න ඕනි ප්‍රතිමාධාර ගැන ඔයා දන්නවාද ? ඔයා අද ඉගෙන ගන්න දේවල් ඔයාගේ හෝ ඔයාගේ ළඟ ඉන්න කෙනෙක්ගේ ජීවිතය බේරගන්න වැදගත් වේවි. කළ යුතු පලවෙනිම දේ ඒ තමයි ගිනි […]

Read More
මුත්‍රාගල් ඇතිවෙන එක වළක්වාගන්නේ කොහොමද ?

මේ වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් වැදගත්ම දේ තමයි, දවසකට ලීටර් 3ක් වත් වතුර බොන එක. ඔයා විජලනය වෙලාද, තව වතුර බොන්න ඕනිද කියලා, ඔයාට ඔයාගේ මුත්‍රාවල පාටින් දැන ගන්න පුළුවන්. ඔයාගේ ළඟ වතුර බෝතලයක් තියාගෙන, තිබහ හැදෙනකන් ඉන්නේ නැතුව හොඳින් වතුර බොන්න. ව්‍යායාම කරන වෙලාවට, විදුලි පංකා හෝ වායුසමීකරණ ළඟ ඉන්නකොට, වැඩිපුර වතුර බොන්න අමතක […]

Read More
Health simplified your way
crossmenu