Category: Surgery – ශල්‍ය රෝග

මුත්‍රාගල් වලට තියෙන ප්‍රතිකාර මොනවාද ?

ප්‍රමාණයෙන් කුඩා මුත්‍රාගල් වලට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ඒවා දරුණු රෝග ලක්ෂණ ඇති කරන්නෙත් නැතුව ඉබේටම මුත්‍රා සමඟ පිට වෙලා යනවා. ඒ ප්‍රමාණයට වඩා විශාල මුත්‍රාගල් තියෙන කෙනෙක්ට, මුත්‍රා නාල තාවකාලිකව ප්‍රසාරණය වෙන බෙහෙත්, වෛද්‍යවරයා විසින් නියම කරනවා. බෙහෙත් පෙති වලින් ඉවත් කරන්න බැරි මුත්‍රා ගල් වලට වෙනත් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. පළවෙනි ක්‍රමයේදී, ඔයාගේ ඇඟට […]

Read More
මුත්‍රා ගල් ගැන ඔබ දැනුවත්ද?

ඔයා අද වතුර බිව්වා අඩුයි නේද ? වතුර අඩුවෙන් බීලා ඇඟ විජලනය වුණොත්, ඔයාට මුත්‍රා ගල් හැදෙන්න පුළුවන් කියලා දන්නවාද ? ඔයාගේ මුත්‍රාවල තියෙන ඛනිජ සහ අම්ල ලවණ කැටි ගැසීමෙන් තමයි මුත්‍රා ගල් හැදෙන්නේ. ඔයාට මුත්‍රාගල් තියෙනවාද කියලා දැනගන්නේ කොහොමද ? ඔයාගේ වකුගඩු වල, මුත්‍රා නාල වල, මුත්‍රාශයේ වගේ මුත්‍රා මාර්ගයේ නොයෙක් තැන් වල මුත්‍රාගල් […]

Read More
මුඛ පිළිකාව ගැන දැනගනිමු

මත් වතුර බොන, දුම්පානය කරන, බුලත්විට සපන ඔබේ හිතවතුන්ට, මුඛ පිළිකාව සෑදීම වළකා ගන්නේ කොහොමද ? ශ්‍රී ලංකාවේ පිරිමි අයට වැඩිපුරම හැදෙන පිළිකාව වන්නේ මුඛ පිළිකාවයි. ඔබේ කටේ පිළිකාවක් ඇතිවීමට පෙර, කටේ වෙනස්කම් වලින් මුඛ පිලිකාවක් තිබෙන බව හදුනා ගන්න පුලුවන්. පිළිකාවක් ඇතිවීමට පෙර, කටේ ඇති වන වෙනස්කම් මේ වෙනස්කම් හඳුනා ගැනීමට නම්, ඔබ මාසයකට […]

Read More
අර්ශස් රෝගය ගැන දැනගනිමු

ෆෝන් එක ඔබ ඔබ ගොඩක් වෙලා ටොයිලට් එකේ වාඩි වෙලා හිටියොත්, අර්ශස් රෝගය හැදෙන්න අවදානමක් තියෙනවා කියලා දන්නවාද ? මළපහ සමඟ ලේ පිටවීම, ගුද මාර්ගය ළඟ ගෙඩි තියෙනවා වගේ දැනීම, අර්ශස් රෝගය හැදුණොත් ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඔයාට අර්ශස් රෝගය හැදෙන එක වළක්වාගන්න නම් මුලින්ම ඔයා මේ රෝගය හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනි. අර්ශස් රෝගය හැදෙන්නේ […]

Read More
Appendicitis ගැන හරියටම දැනගමු

Appendicitis කියන්නෙ මොකක්ද? Appendicitis කියන වචනේ අහලා තිබුණට, මේ ලෙඩේ ගැන හරියටම දන්නේ නෑ නේද ? උණ්ඩුක පුච්චය අයින් කළොත් ඔයාට මොකක්ද වෙන්නේ කියලා අපි හරියටම දැනගමු. ඔයාගේ ආහාර මාර්ගයේ, මහා බඩවැල පටන් ගන්න තැන, උණ්ඩුක පුච්චය, නැත්නම් appendix කියන, පොඩි මල්ලක් වගේ අවයවයක් තියෙනවා. මේ මල්ල, මහ බඩවැලට ඇරෙන තැන, මොකක් හරි හේතුවක් නිසා […]

Read More
කෑම වලට ලුණු දාද්දී කරන වැරදි නිසා බෙල්ල ඉදිමෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියද ? 

ලුණුවල අයඩීන් තියෙනවා කියලා දැනගෙන හිටියත්, ඇඟට අයඩීන් අඩු වුණොත් මේ විදිහට ඔයාගේ බෙල්ල ඉදිමෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියද ?  කෑම වලට ලුණු දාද්දී ගොඩක් අය කරන වැරදි නිසා, ලුණුවල තියෙන අයඩින් ටික විනාශ වෙනවා. අයඩීන් මිශ්‍ර ලුණු හරියට අරගෙන, මෙහෙම වෙන එක නවත්වා ගන්නේ කොහොමද? අපේ ඇඟට ලැබෙන අයඩීන් වලින් කෙරෙන ලොකුම වැඩේ තමයි, […]

Read More
ස්වයං පියයුරු පරීක්ෂාව

පියයුරු පිළිකාවක් නිසා ඔබේ පියයුරු ඉවත් කරන්න වුණොත් ? එහෙම වෙන එක වළක්වා ගන්න මේ කරුණු ඔබට වැදගත් වේවි. පියයුරු පිළිකා වලට මූලික අවස්ථාවල දීම ප්‍රතිකාර කළොත්, වඩා සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඔබේ පියයුරු වල ඇතිවන පිළිකා, මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීමේ වැඩිම වගකීම පැවරෙන්නේ ඔබටමයි. මේ සඳහා ඔබ විසින් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකර ගත යුතුයි. විශේෂයෙන් […]

Read More
Health simplified your way
crossmenu