Archives

ගැස්ට්‍රයිටිස් වලට තනියෙන් බෙහෙත් බොන්න එපා!

ඔයත් ගැස්ට්‍රයිටිස් වලට තනියෙන් බෙහෙත් බොන කෙනෙක්ද ? ඔයා අනතුරේ දාගන්නේ ඔයාගේ ජීවිතයමයි. බඩේ දැවිල්ල, ඔක්කාර ගතිය ආවොත්, අනේ මට ගැස්ට්‍රයිටිස් හැදිලා කියලා හිතලා, කාගෙන් හරි අහගෙන තනියෙන් ෆාමසියෙන් බෙහෙත් ගන්න එක, ලංකාවේ ගොඩක් දෙනෙක් කරන වැරදි පුරුද්දක්. ඒකට හේතුව තමයි, බඩේ උඩ කොටසේ දැවිල්ල ඇතිවෙන්න එකම හේතුව ගැස්ට්‍රයිටිස් නොවීම. ආමාශයේ පිළිකා, අග්න්‍යාශයේ රෝග තත්ත්ව […]

Read More
Cu IUD ලූපය හදිසි උපත් පාලන ක්‍රමයක් ලෙස

හදිසි උපත් පාලන ක්‍රමයක් විදිහට, postinor පෙත්තට වඩා, Cu IUD ලූපය හොඳයි කියලා ඔයා දන්නවාද ? කොපර් ලූපය හදිසි උපත් පාලන ක්‍රමයක් විදියට පාවිච්චි කරන්න පුළුවන් බවවත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. අනාරක්ෂිත ලිංගික එකතු වීමකට පස්සේ, අනවශ්‍ය දරෝපතක් ඇතිවෙන එක වළක්වන්න, ලංකාවේ තරුණ තරුණියෝ ගොඩක් දෙනෙක්ගේ එකම විසඳුම තමයි postinor පෙත්ත. ගොඩක් දෙනෙක් දීර්ඝ කාලීන […]

Read More
කොපර් IUD ලූපය හා සම්බන්ධ නූල දැනෙන්නේ නැත්නම් මොකද වෙන්නේ?

කොපර් IUD ලූපය තැන්පත් කළ කාන්තාවකට, ලූපය හා සම්බන්ධ නූල දැනෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? කොපර් IUD ලූපය කියලා හඳුන්වන මේ උපකරණය, දැනට තියෙන සාර්ථකම සහ ආරක්ෂිතම උපත් පාලන ක්‍රමයක්. මේ ක්‍රමයෙන් අවුරුදු 10ක් යනකන්, අනවශ්‍ය දරු උපත් ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන්. ලූප් එක හරි විදියට ගර්භාෂය තැන්පත් වුණාම ලූපයේ තියෙන නූල, ගැබ් ගෙලේ […]

Read More
IUD ලූපය - උපත් පාලන ක්‍රමය ගැන දැනගනිමු

කාන්තාවන්ගේ ගර්භාෂයේ තැන්පත් කරන, මේ T හැඩැති පුංචි උපකරණයෙන්, උපත් පාලනය කරන්න පුළුවන් කියලා ඔයා දන්නවාද ? කොපර් IUD ලූපය කියන්නෙ මොකක්ද? කොපර් IUD ලූපය කියලා හඳුන්වන මේ උපකරණය, දැනට තියෙන සාර්ථකම සහ ආරක්ෂිතම උපත් පාලන ක්‍රමයක්. මේ ක්‍රමයෙන් අවුරුදු 10ක් යනකන්, අනවශ්‍ය දරු උපත් ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන්. කොපර් ලූප් එකේ හෝමෝන […]

Read More
රිං වර්ම් ආසාදනය ගැන දැනගනිමු

හමේ rash වලට හිතුමනාපෙට ක්‍රීම් ගාන අය නිසා, රිං වර්ම් හමේ රෝගය රටේ වසංගතයක් වෙලා තියෙනවා කියලා ඔයා දන්නවද ? ඇඟේ කොහේ හරි rash එකක් ආවොත්, රෝහලකින් බෙහෙත් ගන්නවා වෙනුවට, ගෙදර තියෙන, අතට අහුවෙන මොකක් හරි ක්‍රීම් එකක්, ගොඩක් වෙලාවට ගෙදර වෙන කෙනෙක්ගේ හමේ රෝගයකට දුන්නු cream එකක් ගාන එක, නැත්නම් හිතුමනාපෙට pharmacy එකකින් ගන්න […]

Read More
දරුවන් අතට phone දීමේ හානිය

තමන්ගේ අඬන දරුවාව නළවගන්න , අද කාලේ ගොඩක් අම්මලා තාත්තලා කරන එකම දේ තමයි, දරුවාගේ අතට phone එක දෙන එක. Phone එක ගත්ත ගමන්, දරුවා වෙන කිසිම දෙයක් නොකර ඔහේ දිගටම screen එක දිහා බලාගෙන ඉන්නවා. අම්මලා තාත්තලා ලේසියට කරන වැඩේ දරුවන්ට කොහෙත්ම හොඳ නැහැ. ජීවිතයේ පළවෙනි අවුරුදු කීපය දරුවෙක්ගේ මොළය වර්ධනයට ගොඩක් වැදගත්. මේ […]

Read More
ලමා අපයෝජනය වළක්වාගනිමු

පුංචි දරුවෝ අපයෝජනය වෙන එක, දැන් ලංකාවේ, නිතර අහන්න ලැබෙන දෙයක් බවට පත්වෙලා. දරුවන්ව මේකෙන් බේරගන්න නම්, දරුවෙක් අපයෝජනය වෙනවා කියලා අඳුර ගන්න විදිය, අපි හැමෝම දැනගෙන ඉන්න ඕනි ! දරුවෙක් ශාරීරිකව, මානසිකව, ලිංගිකව වගේම තවත් විධි ගණනාවකට අපයෝජනය වෙන්න පුළුවන්. දරුවෙක්ට අවශ්‍ය රැකවරණය නොදී, නොසළකා හැරීමත්, ළමා අපයෝජනයේම කොටසක්. ගොඩක් වෙලාවට ළමයෙක් අපයෝජනයට ලක්වෙන්නේ, […]

Read More
BP - 100 බිස්කට් ගැන හරියටම දැනගනිමු

ත්‍රිපෝෂ ගැන දැනගෙන හිටියත්, ලංකාවේ බබාලට දෙන, මේ BP - 100 බිස්කට් එක ගැන දැනගෙන හිටියද ? මේ බිස්කට් එක, ලංකාවේ උග්‍ර තීව්‍ර මන්දපෝෂණය තියෙන බබාලට, , ඒ කියන්නේ දරුණු විදිහට පෝෂණය අඩු බබාලට, පෝෂණ අතිරේකයක් විදියට දෙනවා. ලංකාවේ මේ වෙනකොට තියෙන ආර්ථික අර්බුදය නිසා, වැඩියෙන්ම පීඩා විඳින්නේ ලංකාවේ අහිංසක පුංචි ළමයි. මාස ගානකින් මස් […]

Read More
බබාලට නිතර හැදෙන පාචනය

විජලනය, එහෙමත් නැත්නම් dehydration නිසා, බබාලා මියයන්න පවා හේතුවක් තමයි, පුංචි බබාලට දරුණු විදියට වමනය සහ බඩ බුරුලට යාම සිදුවීම. අද අපි කතා කරමු බබාලට වමනය සහ බඩ බුරුලට යාම වෙන්න හේතු වෙන gastroenteritis කියන රෝගය ගැන. Gastroenteritis වල රෝග ලක්ෂණ මොනවාද? මේ ලෙඩේට ප්‍රධානම හේතුව ආහාර මාර්ගයේ සිදුවන වෛරස ආසාදන වුණත්, බැක්ටීරියා නිසාත් මේ […]

Read More
උණ වලිප්පුව කියන්නෙ මොකක්ද?

පුංචි දරුවෙක්ට උණ හැදුනට පස්සේ, ඇඟ දරදඬු වෙලා ගැහෙන්න පටන් ගත්තොත්, ඒ කියන්නේ උණ වලිප්පුව හැදුණොත්, ඔබ කරන්න ඕනි මොනවාද ? උණ වලිප්පුව කියන්නේ මොකක්ද? උණ වලිප්පුව කියන්නේ මාස 6ත් අවුරුදු 6ත් අතර පොඩි බබාලට, උණ හැදුණම මොලේ රසායනික ක්‍රියාකාරීත්වය වෙනස් වෙන නිසා හැදෙන ලෙඩක්. වලිප්පුවක් හැදීමේදී, උණ හැදිලා ඉන්න බබෙක්ගේ ඇඟ දරදඬු වෙලා ගැහෙන්න […]

Read More
1 2 3 8
Health simplified your way
crossmenu