ගැස්ට්‍රයිටිස් වලට තනියෙන් බෙහෙත් බොන්න එපා!


ඔයත් ගැස්ට්‍රයිටිස් වලට තනියෙන් බෙහෙත් බොන කෙනෙක්ද ? ඔයා අනතුරේ දාගන්නේ ඔයාගේ ජීවිතයමයි. බඩේ දැවිල්ල, ඔක්කාර ගතිය ආවොත්, අනේ මට ගැස්ට්‍රයිටිස් හැදිලා කියලා හිතලා, කාගෙන් හරි අහගෙන තනියෙන් ෆාමසියෙන් බෙහෙත් ගන්න එක, ලංකාවේ ගොඩක් දෙනෙක් කරන වැරදි පුරුද්දක්. ඒකට හේතුව තමයි, බඩේ උඩ කොටසේ දැවිල්ල ඇතිවෙන්න එකම හේතුව ගැස්ට්‍රයිටිස් නොවීම. ආමාශයේ පිළිකා, අග්න්‍යාශයේ රෝග තත්ත්ව […]

ඔයත් ගැස්ට්‍රයිටිස් වලට තනියෙන් බෙහෙත් බොන කෙනෙක්ද ? ඔයා අනතුරේ දාගන්නේ ඔයාගේ ජීවිතයමයි.

බඩේ දැවිල්ල, ඔක්කාර ගතිය ආවොත්, අනේ මට ගැස්ට්‍රයිටිස් හැදිලා කියලා හිතලා, කාගෙන් හරි අහගෙන තනියෙන් ෆාමසියෙන් බෙහෙත් ගන්න එක, ලංකාවේ ගොඩක් දෙනෙක් කරන වැරදි පුරුද්දක්.

ඒකට හේතුව තමයි, බඩේ උඩ කොටසේ දැවිල්ල ඇතිවෙන්න එකම හේතුව ගැස්ට්‍රයිටිස් නොවීම.

ආමාශයේ පිළිකා, අග්න්‍යාශයේ රෝග තත්ත්ව

ඒ විතරක් නෙවෙයි heart attack එකකදී පවා, බඩේ උඩ කොටසේ දැවිල්ලක් ඇතිවෙන්න පුළුවන්.

ඉතින් ඔයාගේ බඩ පපුව දැවිල්ලට හේතුව ගැස්ට්‍රයිටිස් නෙවෙයි heart attack එකක් නම්, ඔයා වෛද්‍යවරයෙක් ළඟට යන්නේ නැතුව ෆාමසියෙන් ගැස්ට්‍රයිටිස් වලට බෙහෙත් අරගෙන බිබී හිටියොත්, Heart attack එකට අවශ්‍ය ප්‍රතිකාර නොලැබීමෙන් ඔයාගේ ජීවිතය නැතිවෙන්න පවා ඉඩක් තියෙනවා.

ඒ වගේම ඔයාගේ බඩේ දැවිල්ලට හේතුව ආමාශයේ පිළිකාවක් නම්,

  • ලේ වමන යාම හෝ තද කලු පාට මළපහ පිටවීම
  • පැහැදිලි හේතුවක් නැතුව ඇඟේ බර අඩුවීම
  • නිතර නිතර දිගටම වමනය යාම
  • ඇඟේ යකඩ අඩු වෙලා සුදුමැලි වීම කලන්ත ගතිය ඇතිවීම වෙන්න පුළුවන්
More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu