Category: Public Health - ප්‍රජා සෞඛ්‍යය

දුම්වැටියේ සැගවුනු මාරයා

දුම් වැටි කියන්නේ ඔයාට මිය යන්න තියෙන අමාරුම විදිය. එහෙම කියන්න හේතුව තමයි, දුම්වැටි පාවිච්චි කරන කෙනෙක්, කියල ඉවර කරන්න බැරි තරම් දරුණු ලෙඩ රෝග ගණනාවකට ගොදුරු වෙලා, අවුරුදු ගණනක් විඳවලා තමයි මිය යන්නේ. ඉතින් මේ තරම් විඳවන්න වෙනවා කියලා දැන දැනත්, ලංකාවේ තරුණයෝ විතරක් නෙවෙයි, තරුණියෝ පවා දුම්පානය පටන් ගන්නේ ඇයි ? ලංකාවේ තරුණ […]

Read More
දවසකට කොයිතරම් වතුර බොන්න ඕනෙද?

ඔබ ජලය පානය කරනවා අඩු නම්, ඇඟ විජලනය වෙලා නම්, ඔබට වකුගඩු ආබාධ, මලබද්ධය වැනි රෝග තත්ත්ව ඇතිවීමේ අවදානමක් තිබෙනවා. ඔබේ ඇඟ විජලනය වී (ඇඟේ වතුර ප්‍රමාණය අඩු වී ) තිබෙනවාද කියා දැනගත හැකි පහසුම ක්‍රමය වන්නේ ඔබගේ මුත්‍රාවල පාට පරීක්ෂා කර බැලීමයි. අධික දහඩිය දැමීම, වමනය, පාචනය වැනි හේතූන් නිසා ඔබේ ඇඟෙන් වතුර විශාල […]

Read More
සර්පයකු දෂ්ට කළ විට ලබාදිය යුතු ප්‍රථමාධාර පිළිබඳව ඔබ දැනුවත්ද ?

ඔබට හෝ ඔබේ හිතවතෙකුට සර්පයකු දෂ්ට කළ විට ලබාදිය යුතු ප්‍රථමාධාර පිළිබඳව ඔබ දැනුවත්ද ? ශ්‍රී ලංකාවේ වසරකට සර්ප දෂ්ඨන අසූ දහසකට අධික ප්‍රමාණයක් සිදු වනවා. 400කට අධික ප්‍රමාණයක් සර්ප විෂෙන් මිය යනවා. සර්පයකු දෂ්ට කළ විට රෝග ලක්ෂණ ඇති වන තෙක් නොසිට හැකි ඉක්මනින් රෝගියාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි. සර්ප දෂ්ඨන වලට වෛද්‍ය ප්‍රතිකාර […]

Read More
අව්වේ ඉඳලා සිහි නැති වුණු කෙනෙක්ගේ ජීවිතය බේරගන්න නම් !

අව්වේ ඉඳලා සිහි නැති වුණු කෙනෙක්ගේ ජීවිතය බේරගන්න නම් ඔයා මේ දේවල් දැනගෙනම ඉන්න ඕනි ! සමහර දවස්වලට තියෙන තද රස්නය නිසා, ගොඩක් වෙලා අව්වේ ඉන්න අය, විශේෂයෙන් පාසල් දරුවන්ට Heatstroke කියන බරපතල අසනීපය හැදෙන්න පුළුවන් ! අව්වෙ ඉන්න වෙලාවක ඔයා ළඟ ඉන්න කෙනෙක්ට, මෙහෙම කෙනෙක් රස්නය නිසා කලන්තෙ දාන්න හෝ සිහි නැති වෙන්න විශාල […]

Read More
කිරිපණූ රෝගය ගැන දැනගමු

ගෙදර කෙනෙකුට කිරිපණු රෝගය හැදුනම, පවුලේ හැමෝටම පණු බෙහෙත් දෙන බව ඔබ දන්නවා ඇති. මොකක්ද මේකෙ වෛද්‍ය විද්‍යාත්මක පදනම? කිරිපණුගාය කියලා අපි හඳුන්වන රෝගය හදන්නේ, enterobius කියන, අපේ ආහාර මාර්ගයේ ජීවත්වන ජීවත්වන පණුවා විසිනුයි. මේ පනුවාගේ භයානකකම තමයි, බොහොම ලේසියෙන් එක් පුද්ගලයෙකුගේ ඇඟේ ඉඳලා තවත් කෙනෙකුගේ ඇඟට ඇතුල් වෙන්න තියෙන හැකියාව.  මේ පණුවාගේ ගැහැණු සතා […]

Read More
බර අඩුකරගන්න හරි විදිහ දැනගමු

බඩ අඩු කරගන්නේ කොහොමද? ලංකාවේ ගොඩක් පිරිමි අය සහ ගැහැණු අය දෙගොල්ලන්ටම තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් මේක. අපි අද හරියටම දැනගමු,  හරි විදිහට බඩ අඩු කර ගන්නේ කොහොමද කියලා ! උදරයේ තරබාරු බව, එහෙමත් නැත්නම් බඩ වැඩිවීම සිද්ධ වෙන්නේ, ඔයාගේ ඉණ ගාව හමට යටින් මේදය (Subcutaneous fat) තැන්පත් වීම සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වටා මේදය තැන්පත් වීම […]

Read More
ප්‍රතිජීවක ප්‍රතිරෝධය

ඇන්ටිබයොටික්ස් (ප්‍රතිජීවක ඖෂධ), තවත් කාලයක් යන විට ඔබේ ඇඟට වැඩ කරන්නේ නැතුව යන බව ඔබ දන්නවාද ? එයට වගකිව යුත්තේ ඔබමයි !  ඔබට වෛද්‍යවරයෙකු විසින් ඇන්ටිබයොටික්ස් ( ප්‍රතිජීවක ) ලබා දෙන්නේ, ඔබට බැක්ටීරියා ආසාදනයක් තිබේ නම්, එම රෝගය ඇතිකරන, ඔබේ ඇඟ ඇතුළේ ඉන්න හානිකර බැක්ටීරියා විනාශ කිරීමටයි. නමුත් රෝගීන් විසින්, ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය […]

Read More
පිළිකා රෝග වැළඳීමට ඇති අවදානම අඩු කිරීමට නිරෝගී ජීවන පුරුදු 6ක්

පිළිකාව තවදුරටත් නොසළකා සිටිය හැකි රෝගයක් නොවේ. ශ්‍රී ලංකාවේ රෝහල්වල සිදුවන මරණ සංඛ්‍යාවෙන් දෙවනුවට වැඩිම ප්‍රමාණයකට වගකිව යුත්තේ පිළිකා රෝග බව ඔබ දැන සිටියාද ?  නිරෝගී ජීවන රටාවක් අනුගමනය කළොත් ඔබට ඇතිවිය හැකි පිළිකාවන් ගෙන් 1/3ක් වළක්වා ගන්න පුළුවන්.  ඔබට පිළිකා රෝග වැළඳීමට ඇති අවදානම අඩු කිරීමට, පහත නිරෝගී ජීවන පුරුදු 6 අනුගමනය කිරීම ඉතා […]

Read More
E-සිගරට් / වේප් (vape ) ගැන ඔබ දන්නවාද ? 

මේ දවස්වල ලංකාවේ තරුණ තරුණියෝ අතර ජනප්‍රිය වෙලා තියෙන, E-සිගරට් / වේප් (vape) ගැන ඔබ දන්නවාද ?  E-සිගරට් භාවිතා කළොත් ඔබට මොකද වෙන්නේ ?  E-සිගරට් භාවිතයේදී වෙන්නේ, vape juice ( E-liquid ) ලෙස හඳුන්වන ද්‍රවය, බැටරියක ශක්තියෙන් රත් කරලා, හැදෙන වාෂ්පය, භාවිතා කරන කෙනා ආශ්වාස කිරීමයි.  මේ E-liquid කියන ද්‍රවයේ, නිකොටින්, ග්ලිසරීන් සහ තවත් රසකාරක […]

Read More
Health simplified your way
crossmenu