තමන්ගේ අඬන දරුවාව නළවගන්න , අද කාලේ ගොඩක් අම්මලා තාත්තලා කරන එකම දේ තමයි, දරුවාගේ අතට phone එක දෙන එක. Phone එක ගත්ත ගමන්, දරුවා වෙන කිසිම දෙයක් නොකර ඔහේ දිගටම screen එක දිහා බලාගෙන ඉන්නවා. අම්මලා තාත්තලා ලේසියට කරන වැඩේ දරුවන්ට කොහෙත්ම හොඳ නැහැ. ජීවිතයේ පළවෙනි අවුරුදු කීපය දරුවෙක්ගේ මොළය වර්ධනයට ගොඩක් වැදගත්. මේ […]
පුංචි දරුවෝ අපයෝජනය වෙන එක, දැන් ලංකාවේ, නිතර අහන්න ලැබෙන දෙයක් බවට පත්වෙලා. දරුවන්ව මේකෙන් බේරගන්න නම්, දරුවෙක් අපයෝජනය වෙනවා කියලා අඳුර ගන්න විදිය, අපි හැමෝම දැනගෙන ඉන්න ඕනි ! දරුවෙක් ශාරීරිකව, මානසිකව, ලිංගිකව වගේම තවත් විධි ගණනාවකට අපයෝජනය වෙන්න පුළුවන්. දරුවෙක්ට අවශ්‍ය රැකවරණය නොදී, නොසළකා හැරීමත්, ළමා අපයෝජනයේම කොටසක්. ගොඩක් වෙලාවට ළමයෙක් අපයෝජනයට ලක්වෙන්නේ, […]
ත්‍රිපෝෂ ගැන දැනගෙන හිටියත්, ලංකාවේ බබාලට දෙන, මේ BP - 100 බිස්කට් එක ගැන දැනගෙන හිටියද ? මේ බිස්කට් එක, ලංකාවේ උග්‍ර තීව්‍ර මන්දපෝෂණය තියෙන බබාලට, , ඒ කියන්නේ දරුණු විදිහට පෝෂණය අඩු බබාලට, පෝෂණ අතිරේකයක් විදියට දෙනවා. ලංකාවේ මේ වෙනකොට තියෙන ආර්ථික අර්බුදය නිසා, වැඩියෙන්ම පීඩා විඳින්නේ ලංකාවේ අහිංසක පුංචි ළමයි. මාස ගානකින් මස් […]
විජලනය, එහෙමත් නැත්නම් dehydration නිසා, බබාලා මියයන්න පවා හේතුවක් තමයි, පුංචි බබාලට දරුණු විදියට වමනය සහ බඩ බුරුලට යාම සිදුවීම. අද අපි කතා කරමු බබාලට වමනය සහ බඩ බුරුලට යාම වෙන්න හේතු වෙන gastroenteritis කියන රෝගය ගැන. Gastroenteritis වල රෝග ලක්ෂණ මොනවාද? මේ ලෙඩේට ප්‍රධානම හේතුව ආහාර මාර්ගයේ සිදුවන වෛරස ආසාදන වුණත්, බැක්ටීරියා නිසාත් මේ […]
පුංචි දරුවෙක්ට උණ හැදුනට පස්සේ, ඇඟ දරදඬු වෙලා ගැහෙන්න පටන් ගත්තොත්, ඒ කියන්නේ උණ වලිප්පුව හැදුණොත්, ඔබ කරන්න ඕනි මොනවාද ? උණ වලිප්පුව කියන්නේ මොකක්ද? උණ වලිප්පුව කියන්නේ මාස 6ත් අවුරුදු 6ත් අතර පොඩි බබාලට, උණ හැදුණම මොලේ රසායනික ක්‍රියාකාරීත්වය වෙනස් වෙන නිසා හැදෙන ලෙඩක්. වලිප්පුවක් හැදීමේදී, උණ හැදිලා ඉන්න බබෙක්ගේ ඇඟ දරදඬු වෙලා ගැහෙන්න […]
පුංචි බබාලගේ හුස්ම හිර කරවන මාරයෙක් ගැන කතා කරමු ද ? ඇදුම ( Asthma ) කියන්නේ දරුවන්ට හැදෙන, පෙනහළු මාර්ගයේ ( ශ්වසන පද්ධතියේ ) ලෙඩක්. ඇදුම හැදෙන්නෙ කොහොමද? මේ ලෙඩේදී විවිධ හේතු හින්දා, බබා හුස්ම ගන්න වාතය පෙනහළු වලට අරගෙන යන ශ්වසන මාර්ගය හීනි වෙනවා. මෙහෙම වුණාම බබාට හතිය ගතියක් (wheezing) ඇති වෙනවා. හුස්ම ගනිද්දි […]
ගැබ්ගෙල පිළිකාව වළක්වා ගැනීමට නම් ? ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන මගින්, HPV වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය ඇති කිරීම සඳහා, HPV එන්නත හඳුන්වා දී තිබෙනවා. මෙම HPV එන්නත, පාසල් ප්‍රතිශක්තීකරණ වැඩ සටහනේදී, 6 ශ්‍රේණියේ ගැහැණු දරුවන්ට, මාත්‍රා දෙකකින් ලබා දෙනු ලබනවා. පළමු මාත්‍රාව ලබා ගෙන මාස හයකට පසුව ඊළඟ මාත්‍රාව ලබා ගත යුතු වෙනවා. මීට අමතරව ඔබේ ප්‍රදේශයේ […]
ඔබගේ ලෙයින් හෙට උපදින දරුවා තැලසීමියා රෝගියකු වීමේ අවදානමෙන් ගලවා ගනිමු ! විවාහ ගිවිස ගැනීමට පෙර, තැලසීමියා පරීක්ෂාවක් සිදු කර ගැනීමේ වැදගත්කම දන්නවාද ? ඔබේ පෙණහලු වලට ඇතුළු වන ඔක්සිජන් ශරීරය පුරා බෙදා හරින්නේ, ඔබේ ලේ වල ඇති රතු රුධිර සෛල මගිනුයි. රතු රුධිර සෛල රතු පැහැති වන්නේ හිමෝග්ලොබීන් නිසයි.තැලසීමියා රෝගය වැළඳුණු රෝගියකුගේ හිමෝග්ලොබීන් වල […]