ඔයා දොර lock කළාද කියලා හරියටම sure නැතුව, ගමනක් යන්න කළින් නැවත නැවත අගුල check කරනවාද ? අත්වල විෂබීජ තියෙනවා කියලා හිතලා, නිතර නිතර දවසට විසි වතාවක් විතර අත හෝදනවාද ? මේකට හේතුව, ඔයාට OCD, ඒ කියන්නේ obsessive compulsive disorder තිබීම වෙන්න පුළුවන්. මේ තත්ත්වයේදී, ඔයාගේ හිතට නිතර නිතර එකම විදියේ සිතුවිලි, රූප, ආවේග වගේ […]
This is a shorter excerpt to demonstrate how the layout will look.
ඔයා කොයිතරම් stress වෙන කෙනෙක්ද කියලා, ඔයාටම තනියෙන්, විනාඩියෙන් test කරගෙන බලන්න පුළුවන් කියලා දන්නවාද ? අපි හැමෝම ජීවිතේ එක එක දේවල් නිසා stress වෙනවා. අද අපි බලමු ඔයාගේ stress level එක කොයි වගේද කියලා. අපි දැන් ඔයාගෙන් ප්‍රශ්න 10ක් අහනවා. මේ ප්‍රශ්න වලට ඔයාට ලකුණු ලැබෙන්නේ මෙහෙමයි. 💠 ඔයාට හැම වෙලාවකම නැත්නම් ගොඩක් වෙලාවලට […]
"එයාට ජීවිතේ නැති කරගන්න තරම් ප්‍රශ්නයක් තිබුණා කියලා මම දන්නෙවත් නෑ" "එයාට මොනවාද අඩු... කොහොම හරි දරාගෙන ඉන්න තිබුණා එයාට" කෙනෙක් සිය දිවි හානි කර ගත්තට පස්සේ, ඒ කෙනාගේ මිතුරන්ගෙන්, නෑදෑයන්ගෙන් මේ වගේ දේවල් නිතරම ඇහෙනවා. නමුත් ඔබට පුළුවන් නම්, යම් කෙනෙක්ගේ හිතේ, ජීවිතයට හානියක් කරගන්න අදහසක් තියෙනවා කියලා කලින් අඳුර ගන්න ? එහෙම කෙනෙක්ගේ […]
"මම තමයි කාලි මෑණියෝ", "මට දේව වරමකින් ලෙඩ හොඳ කරන්න පුළුවන්" වගේ දේවල් කියන, ඔබ අඳුරන කෙනෙක් ඉන්නවාද ? එහෙනම් ඉක්මනින්ම ඒ කෙනාව මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවන්න. එම පුද්ගලයාට තිබෙන්නේ භින්නෝන්මාදය (schizophrenia) කියන රෝගයේ ලක්ෂණ වෙන්න පුළුවන්. භින්නෝන්මාදය (schizophrenia) තිබෙන රෝගියෙකුට, ලෝකය පෙනෙන්නේ, ඇහෙන්නේ සහ දැනෙන්නේ, අපට දැනෙන විදියට නෙමෙයි. මෙම ලක්ෂණ තුන […]
"ඩිප්‍රෙෂන් කියන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි දුර්වල මිනිස්සු, හිතින් හදාගත්ත දෙයක් විතරයි." මේ විදියට විශාදය, එහෙමත් නැත්නම් ඩිප්‍රෙෂන් (Depression) හෑල්ලුවට ලක් කරලා කතා කිරීම, ලංකාවේ ගොඩක් දෙනෙකුගේ පුරුද්දක්. නමුත් විශාදය (Depression) කියන්නේ, කෙනෙකුගේ ජීවිතය ඉතාමත් අසීරු තත්ත්වයකට පත් කරවන, ජීවිතය හානි කර ගන්නා තැනට පවා යොමු විය හැකි රෝගී තත්ත්වයක්. අපි ඕනෑම කෙනෙක්, ජීවිතයේ […]