දරුවෙකු හදන්න උත්සාහ කරන්න කලින්, රුබෙල්ලා එන්නත අරගෙන ඉන්න ඕනේ කියලා ඔයා දැනගෙන හිටියද ? මේ ලිපියෙන් ඔබ ඉගෙන ගන්න දේවල්, ඉදිරි දවසක ඔබේ බිළිඳාට, බරපතල උපත් ආබාධ ඇතිවීම වළක්වා ගන්න, උදව් වේවි. රුබෙල්ලා රෝගය, එහෙමත් නැත්නම් ජර්මන් සරම්ප රෝගය, ආසාදිත පුද්ගලයින්ගේ ශ්වසන බිඳිති වලින් බෝවෙන වෛරස් රෝගයක්. ගර්භණී කාන්තාවන්ට, රුබෙල්ලා රෝගය වැළඳීම වළක්වා ගැනීම […]
ඔබේ කුස තුළම දරුවා මිය යාමේ අවදානමක්, ගර්භණී කාලයේදී දියවැඩියාව හැදෙන අම්මා කෙනෙක්ට තියෙනවා කියලා දන්නවාද ? මේක වළක්වාගෙන නිරෝගී දරු උපතක් ලබා ගන්නේ කොහොමද කියලා, මේ ලිපියෙන් ඔබට දැනගන්න පුළුවන් ! කලින් දියවැඩියාව තියෙන බවට හඳුනා නොගත් කාන්තාවකට වුණත්, ගර්භණී කාලයේදී ඇඟේ ඇතිවෙන වෙනස්කම් නිසා, දියවැඩියාව ඇතිවෙන්න පුළුවන්. මේ බව ගොඩක් වෙලාවට අඳුනා ගන්නේ […]
ඔබ ගර්භණී මවක් නම්, සුරතල් පූසන් ඇතිකිරීම, ඔබේ නූපන් බිළිඳාට හානිදායක විය හැකි බව ඔබ දැන සිටියාද ? පූසන්ගේ අහාර මාර්ගය වාසස්ථානය කරගත්, toxoplasmosis නම් පරපෝෂිතයෙක් ඉන්නවා. පූසන් මලපහ කරනවිට ඒ එක්කම, toxoplasmosis පරපෝෂිතයාගේ ජන්මාණු ( sporulated oocytes ) දහස් ගණනක් නිකුත් වෙනවා. මේ ජන්මාණු ඔබේ අතේ තැවරිලා, ආහාර ගනිද්දී හෝ ශ්වසනයෙන් හෝ, ඔබේ ඇඟට […]